මුරලිට මුල අමතක වෙලා – මොහාන් ද සිල්වා

4131

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සිකුරාදා (20) පැවති මධ්ය හමුවක දී, මුත්තයියා මුරලිදරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් උපසභාපති මොහාන් ද සිල්වා අදහස් දැක්වූවේ මෙසේයි.