දකුණු අප්‍රිකානුවන් මෙල්ල කිරීමට ශ්‍රී ලංකාවට ඇති තුරුම්පු මොනවාද? – පිටියේ කතා

8067

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ වැඩි වාසිය කාටද? පළමු ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය කෙසේ වෙයිද? ශ්‍රී ලංකා A තරග සංචාරයේ දී වැඩ පෙන්වූ  ක්‍රීඩකයින් කවුද? කියා දැනගන්න හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර හා ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙහෙයවන පිටියේ කතා වැඩසටහන.