WATCH – මම ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් වැඩපිළිවෙළක් හදන් යනවා – Yupun Abeykoon

641

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් හට උපහාර පිදීමේ උළෙලක් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතාලියේ දී පැවැත්වුනා. මේ එම අවස්ථාවේ දී යුපුන් අබේකෝන් දැක්වූ අදහස්.