WATCH – ශ්‍රී ලංකාවෙන් පිටත කියන තරම් ප්‍රභාත් අසාර්ථක නැහැ #PAKvSL

3

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ පළමු දිනයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.