WATCH – පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණත්, කණ්ඩායමක් ලෙස තරගාවලිය අසාර්ථකයි | #SAvSL 2nd Test – Cricketry

99

ශ්‍රී ලංකාව සමඟ Gqeberha හීදි පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 109ක ජයක් ලබමින් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව අද (දෙසැම්බර් 9) සමත් වුනා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ.