WATCH – හොඳ කණ්ඩායමක් නම්, ඕනෑම තත්ත්වයකට හුරු විය යුතුයි! #PAKvSL Dialog Play Cricket Chat

5

තුන්කොන් එක්දින තරගාවලියේ, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර, අවසන් මහා තරගයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.