WATCH – මාස 15කට පසුව T20 පිටියට ආ කුසල් ජයග්‍රහණය ගැන කියූ දේ

180

බිඳ වැටීම් රැසක් මැද ඉදිරියට යන නවසීලන්ත සංචාරයේ පළමු ජයග්‍රහණය සොයා ගැනීමට අද (2) ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය තියුණු තරගයකින් පසු දෙරට අතර පැවැත්වුනු පළමු විස්සයි විස්ස තරගය ජය ගනිමිනුයි.එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා මෙසේ අදහස් පැවසුවා.