WATCH – දසුන්ට එක්දින තරගයක ඕවර් 10ක් යවන්න බැරි ද? මිලාන් රත්නායකට අවස්ථාවක් නැද්ද? #SriLankaCricket

38

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර හයවන එක්දින තරගයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.