WATCH – කුරුණෑගල ගල් තමයි බලන්න පුළුවන් – Sports Masala S03E09

645

ඇතාගල බලන්න පුළුවන්ලු, තව ගල් ගොඩක් තියෙනවලු. කුරුණෑගල ඊටවඩා බලන්න දේවල් මොකුත් නැද්ද? Sports Masala අපි, මලියදේව-සාන්ත ආනා ඇතුගල්පුර මහා සටනේදී ප්‍රේක්ෂකයන්ගෙන් ඒ ගැන අහලා බැලුවා.

ක්‍රීඩාවේ කටගැස්ම, Sports Masala – ඇතුගල්පුර Part 01