VideosSinhala WATCH – හොඳම ළමයි කටගැස්මක් එක්ක, මේ ක්‍රීඩාවේ කටගැස්ම! – Sports Masala S03E03 By Admin - 08/12/2022 52 Share on Facebook Tweet on Twitter දියගමදී ඇඟ වෙහෙසවන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ක 2022දී තවත් ස්පෝර්ට්ස් මසාලාවක්! කාලාන්තරයකට පස්සේ ආයෙත් එකතුවුණු Sports Masala කණ්ඩායම දියගම ගිහින් පරණ මතකයන් අලුත් කරගත්ත හැටි – Part 03