WATCH – Mission: Asia – Episode 03 | Nadeesha Lekamge

124

දෙවැනි ආසියානු පදක්කම් සිහිනය වෙනුවෙන් මේ දවස්වල පුහුණුවීම් කරන ආකාරය සහ තමන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳව හෙල්ල විසි කිරීමේ දකුණු ආසියානු ශූරිය නදීෂා ලේකම්ගේ Mission: Asia වෙත දැක්වූ අදහස්.