WATCH – පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ හොඳම සංයුතිය? – #SLvPAK – Lankatiles Cricket Chat | Asia Cup 2023

1547
2023 ආසියානු කුසලානයේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය පාකිස්තානය සමඟින් එළඹෙන සෙනසුරාදා (13) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එම තරගය සහ මෙවර ආසියානු කුසලානයේ ඉදිරි තරග ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.