WATCH – “ලෝක මට්ටමේ ක්‍රීඩකයන් සමඟ තරග වැදීමෙන් හොඳ අත්දැකීමක් ලබාගැනීමට හැකි වුණා” – චනිත්මා සිනලි #AsianGames

16

ආසියානු ක්‍රීඩා තරගාවලියේ ස්කොෂ් තරග ඉසව්වට සහභාගී වූ චනිත්මා සිනලි ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.