WATCH – “ප්‍රධාන ක්‍රීඩකයන්ගේ ආබාධ කණ්ඩායමේ ගමනට විශාල බලපෑමක් කළා” – මොහොමඩ් රිෆාස් #AsianGames    

7

ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කල හොකී කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් රිෆාස් ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.