WATCH – “ලෝකයක් දිනපු රජෙක් වගේ දරුවෙක් අපිට ඉන්නවා” – රුමේෂ් තරංගගේ දෙමව්පියන් #AsianGames

8

ආසියානු ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරිමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් රුමේෂ් තරංගගේ දෙමව්පියන් ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.