WATCH – Babar වගේ ක්‍රීඩකයෙක් එක්ක ක්‍රීඩා කරන්න ලැබීම ලොකු සතුටක් – Pathum Nissanka

135

2023 LPL තරගාවලියේ 13 වැනි තරගය ලෙස Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් වුනා. එම තරගයට පසුව කොළඹ ක්‍රීඩක පැතුම් නිස්සංක මෙසේ සිය අදහස් පැවසුවා.