WATCH – දිමුත් සහ කුසල් කාලෙකට පස්සේ ශතක රැස් කරා – SLvIRE – 1st Test – Day 1 Cricketry

95

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. මේ ඒ තරගයේ පළමු දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.