WATCH – IPL තරග ලංකාවටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට? – ක්‍රීඩා ඇමති Harin Fernando කළ හෙළිදරව්ව

136

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුවුනා. එහිදී කතා බහ කළ දෑ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ඉදිරිය ගැන ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ සිය අදහස් පළ කළා.