WATCH – පාසල් ක්‍රිකට් පිටියේ නැවතත් උණුසුම්; දේශීය ක්‍රිකට් පිටිය කාර්‍ය බහුලයි – Cricket Watarawuma

155

ගෙවුණු සතියේ දී පැවැත්වුණු පාසල් ක්‍රිකට් තරග සහ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරග ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<