WATCH – සාන්ත සෙබස්තියන් මහා තරගය ජය ගනියි; සාන්ත ජෝසප්ට T10 ශූරතාවයක් – Cricket Watarawuma

80

ගෙවුණු සතියේ දී පැවැත්වුණු පාසල් ක්‍රිකට් තරග සහ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරග ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.