WATCH – ත්‍රිත්ව, සාන්ත ජෝසප් සහ සාන්ත සර්වේසස් ඉහළම ශූරතා වලට – Cricket Watarawuma

427

ගෙවුණු සතියේ 19න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. ගෙවුණු සතියේ ක්‍රියාත්මක වුනු පාසල් මහා තරග උණුසුම, වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ තතු. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.