WATCH – දස්කම් එක්ක තරගාවලියේ වීරයා වුන එක ලොකු සතුටක් – Wanindu Hasaranga

597
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13) දිවයිනට පැමිණියා. ඉන් අනතුරුව වනිඳු හසරංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සිය අදහස් පවසා සිටියා.

Coverage Powered by Emerald