Video – රග්බි ගහන්නයි කෝපි හදන්නයි දක්ෂ ෆාධිල් අදහන්!

1205

අවුරුදු තුනක් පිට පිටම පාසල් රග්බි ලීග් තරගාවලිය දිනූ රාජකීය විද්‍යාලයේ 2nd Row ලෙස ක්‍රීඩා කල ෆාධිල්, ThePapare.com Yellow Card වැඩසටහනේ අභියෝග භාරගත්තේ මෙන්න මෙහෙමයි.