Video – “ලෝකයේ ක්‍රිකට් ඉදිරියේ දී ගොඩක් වෙනස් වෙයි” – සංගක්කාර

61

ක්‍රිකට් ක්‍රීඩාවේ ආගිය තොරතුරු සහ ඉදිරි අනාවැකි ගැන කතා කරන්න ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද වුනු සුපිරි ක්‍රීඩකයෙක් සහ MCC හි වත්මන් සභාපති කුමාර් සංගක්කාර, ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ නිවසේ සිට සජීව ලෙස එකතු වුනා. ඉදිරියේ දී ලෝකයේ ක්‍රිකට් තරග රටාව වෙනස් වීමට හැකි අයුරු ගැන සංගක්කාර එහි දී මෙසේ අදහස් දැක්වුවා.