Video – කුමාර් සංගක්කාර සමඟ – ThePapare.com ක්‍රිකට් chat 04

680

කොරෝනා වසංගතය නිසාවෙන් මේ වන විට දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතිං මේ කාල වකවානුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද වුනු සුපිරි ක්‍රීඩකයෙක් වන සහ වර්තමානයේ MCC හි සභාපති කුමාර් සංගක්කාර නිවසේ සිට සජීව ලෙස එකතු වුනේ මෙහෙමයි.