Video – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාවන් බංග්ලාදේශය මෙල්ල කරයි

219

ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය පසුගිය 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා. එම තරගයේ දී බංග්ලාදේශ ඉනිම ලකුණු 127කට සීමා කළ ශ්‍රී ලංකාව කඩුලු 4කින් තරගය ජයගත්තා.

Photos – Sri Lanka v Bangladesh | Women’s Emerging Teams Asia Cup 2019

Video – ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්ශිතාගෙන් දක්ෂ පිති ප්‍රහාරයක්