Video – ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්ශිතාගෙන් දක්ෂ පිති ප්‍රහාරයක්

118

පළමු වතාවට පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය පසුගිය 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා හර්ශිතා සමරවික්‍රම 4 පහර 8ක් සමඟ පන්දු 83කදී ලබාගත් ලකුණු 53 නිසා තරගය කඩුලු 4කින් ජයගෙන අවසන් මහා තරගය දක්වා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

කවීෂාගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

Photos: Sri Lanka v Bangladesh | Women’s Emerging Teams Asia Cup 2019