විදේශීය T20 තරගාවලි ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ට වැදගත් ද? – පිටියේ කතා

2053

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව නිලධාරියෙක්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුට අලුත් තනතුරක්, ඉදිරි සතියේ දී ආරම්භ වන දේශීය ක්‍රිකට් තරගාවලිය මොකද්ද? කැනඩා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කවුද? ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක/ පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා තුළින් ඔබ දැනුවත් කරයි.