අනාගත වමත් වේගපන්දු බලාපොරොත්තුව, විශ්ව ප්‍රනාන්දු – Powerplay

1453

නැවත වරක් ජාතික කණ්ඩායමට වරම් දිනා ගත් විශ්ව ප්‍රනාන්දු වමතින් වේගපන්දු යවන ක්‍රීඩකයෙක්. දවසක ලංකාවේ වසීම් අක්‍රම් වෙන්න හීන දකින මොරටුව සාන්ත සෙබස්තියන්විදුහලේ නිපැයුමක් වන විශ්ව ක්‍රිකට් වගේම ජීවිතේ දේවල් ගැන කතා කරන්න Powerplay එක්ක එකතු වුනේ මෙහෙමයි.