7’s කියන්නේ මොකක්ද කියලා දැනගෙන සෙල්ලම් කළා.” -විද්යාර්ථ පුහුණුකරු සුමේද මාලවන

1223

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය පසුගිය සති අන්තයේදී නිමාවට පත්විය. එහි පළඟ ශූරතාවය මහනුවර විද්යාර්ථ විද්යාලයට හිමි විය. තරගාවලියේ තෙවන අර්ධ අවසන් වටයේදී රාජකීයයන් හට ප්රබල අභියෝගයක් එල්ල කළ විද්යාර්ථයන් අවසන් මහා තරගයේදී ද සාන්ත තොමසුවන් හට කිසිඳු ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නොදෙමින් පළඟ ශූරතාවය ජයග්රහණය කිරීමට සමත් වීම කැපී පෙනිණි.