“ඉන්දියාවෙන් හොඳ තරගයක් තිබුණා” – ශ්‍රී ලංකා කනිෂ්ඨ 4X400 කණ්ඩායම

458

අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, පබසර නිකු සහ රවිෂ්ක ඉන්ද්‍රජිත් ශ්‍රී ලංකාවේ නාමය දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේදී ඉහළින්ම ඔසවා තැබුවා. ඒ මීටර 400 සහාය දිවීමේ ඉසව්වේදී විනාඩි 3:08.21කින් ඉසව්ව අවසන් කරමින් නව දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාවක් පිහිටවූ මේ ක්‍රීඩකයන් සිව්දෙනාගේ අදහස් වලට සවන් දෙමු.