Video – කමිඳු මෙන්ඩිස්ගේ අනාගතයට තිසරගෙන් උපදෙසක්

2150

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර ඊයේ (27) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 30කින් පරාජය වූ අතර තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී, ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක තිසර පෙරේරා තරගයේ පරාජයට හේතුව හා කමිඳු මෙන්ඩිස්ගේ පිතිකරණය ඇතුළු තවත් කරුණු කාරණා කිහිපයක් සම්බන්ධව මෙසේ අදහස් දැක්විය.

 >> ශ්‍රී ලංකා එංගලන්ත විස්සයි විස්ස තරග වාර්තාව <<

>> ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස තරගයේ සේයා රූ <<