Video – වැස්සෙන් පස්සේ තරගය වෙනස් වුනා – ලසිත් මාලිංග

891

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (10) පැවැත්වුණු තුන්වන තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 71කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා. මේ එම තරගයට පසුව ශ්‍රී ලංකා සීමීත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග දැක්වූ අදහස්.

>> වර්ෂාවේ සාපයත් ඩි කොක්ගේ ශතකයත් නිසා තවත් තරගාවලි පරාජයක්!