Video – දනුෂ්ක ගුණතිලක පිතිකරණයේ රහස හෙලි කරයි

151

ඊයේ (2) කරච්චි පිටියේ දී නිමාවුණු ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ශතකයක් ලබාගත් දනුෂ්ක ගුණතිලක තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් මාධ්‍ය වෙත පළ කළා.

>>Video – පාකිස්තානයට ඇවිත් දුන්න අභියෝගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තත්වය පේනවා – Cricketry: 3rd ODI<<

>>PAKvSL Hub<<