ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි නුවර දී ඊයේ (2) පැවති තෙවම එක්දින තරගය කඩුලු 5කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. කෙසේ නමුත් දනුෂ්ක ගුණතිලක ඇතුළු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතාමත් හොඳ තරගයක් ලබා දීමට සමත් වුනා.තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

















