Video – “Vacancy තියනවද?” – මලල ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්ණ පත්තරයක්! Sports මසාලා – S02 | EP4

84

ඉඩෝරෙට මල්වැහි වස්සපු මසාලා – සුගතදාස Track එකේ සිට 97වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මලල ක්‍රීඩාවෙන් ජාතික තලය දිනූ ක්‍රීඩකයන්, නව ක්‍රීඩකයන් මලල ක්‍රීඩාව දකින අකාරය මසාලා සමඟ බෙදාගත් සොඳුරු මිනිත්තු කිහිපය.