Video -“බූට් එකක් ගන්න සල්ලි නැති ‌කොල්ලො ඉන්‌‌‌‌නේ…” – Sports Masala S02E07

759
ශ්‍රී ලංකාව සහ ටර්කිමෙනිස්තානය අතර පැවති 2022 ලෝක කුසලානයේ මූලික වටයේ සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගයට පෙර ප්‍රේක්ෂකයන් පාපන්දු ක්‍රීඩාව දකින ආකාරය සහ ඔවුන්ගේ අදහස් ක්රීඩාවේ කටගැස්ම Sports මසාලා සමඟ බෙදාගත් සොඳුරු මිනිත්තු කිහිපය – Episode 2