Video – ‘Discipline is number one for U19 cricketers’ – Maharoof | ක්‍රිකට් වල විනය කියන්නේ අංක එක

110

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම හා බංග්ලාදේශය අතර පැවැත්වෙන සිව්දින හා එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සිව්දින සංචිතය හෙට (22) දිනයේ දී බංග්ලාදේශය බලා පිටත්ව යනවා. ඊට පෙර අද (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු වන ෆර්වීස් මහරූෆ් මහතා මෙසේ මාධ්‍ය වෙත අදහස් පවසා සිටියා.

බංග්ලාදේශයට යන යොවුන් සංචිතයේ වෙනස්කම් රැසක්

Photos: Pre-Series Media Briefing of Sri Lanka Under 19 Team tour to Bangladesh