Video – නව වසරේ පළමු පැතුම ජයග්‍රාහීව අවසන් කරන්නේ කොහොමද? – පිටියේ කතා

509

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ අවසානයේ ගත හැකි ධනාත්මක කරුණු කාරණා මොනවාද? මැතිව්ස් හා මෙන්ඩිස් දෙදෙනා බිහි කළ වාර්තා මොනවාද? 2019 නව වසරේ පළමු ක්‍රිකට් සටන ජයග්‍රාහීව අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මොනවද කළ යුත්තේ, ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, පාසල් ක්‍රිකට් පුහුණුකරු, ක්‍රිකට් විස්තර විචාරක, විශ්ලේෂක මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.