Video – පන්දු 37කදී වාර්තා වුනු හිමාෂගේ ලකුණු 73*

451

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රීමා Eastern Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors අතර පැවති තෙවන තරගයේ දී Eastern Warriors ක්‍රීඩක හිමාෂ ලියනගේ 4 පහර 5ක් සහ එක් 6 පහර 4ක් සමඟ පන්දු 37කදී වේගවත් ලකුණු 73*ක් ලබා ගත්තා. මේ තරගය පසුගියදා (6) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.

>> Video – වනිඳු හසරංගගේ සුපිරි තුන් ඉරියව් දස්කම් නැවතත්

>> යුද හමුදා ක්‍රිකට් ලීගයේ මුල් දිනයේම සුපිරි පන්දුවාරයක්