Video – වනිඳු හසරංගගේ සුපිරි තුන් ඉරියව් දස්කම් නැවතත්

449

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඩීමෝ Southern Warriors සහ ප්‍රීමා Eastern Warriors අතර පැවති දෙවන තරගයේ දී Eastern Warriors ක්‍රීඩක සඳුන් වීරක්කොඩි 4 පහර 2ක් සහ එක් 6 පහරක් සමඟ පන්දු 19කදී වේගවත් ලකුණු 25ක් ලබා ගත්තා. ඊට අමතරව පන්දු යැවීමෙන් කඩුලු 3ක් ද දවා ගත්තා. තරගය ඊයේ (5) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.