Video- මම බලාපොරොත්තු වෙනවා ලබා ගත් ජයග්‍රහණයට සමාන සේවයක් කරන්න – සුසන්තිකා

79
ශ්‍රී ලංකාවට දෙවන ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කරන්නට අඩිතාලම සකස් කළ පුහුණුකරුවෙකු වූ ටෝනි කැම්ප්බල්, සුසන්තිකා ජයසිංහ සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ අත්වැල් බැඳගනිමින්, දේශීය පුහුණුකරුවන් දැනුවත් කිරීම හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා හොඳ ප්‍රතිලාභ ලබා ගත හැකි වැඩපිළිවෙළක් සකස් කරන්නට සැරසේ.