මේක අලුත් අභියෝගයක් මට – ෆාසිල් මරීජා

472

පොඩි පොඩි තරග හොඳින් සෙල්ලම් කරලා ලොකු මැච් එකට වෙනම සැලැස්මක් හදලා කටයුතු කරන්න බලාපොරොත්තු වනවා, යැයි 20න් පහල ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ අධීක්ෂණ කටයුතු සිදු කරන හිටපු ජාතික රග්බි නායක ෆාසිල් මරීජා ThePapare.com හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කරයි.