Video – මාලිංග වගේ පන්දු යවන නුවර පොඩි කොල්ලා ආයිත් කරළියට

563

ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන  ඉරියව්වකින් පන්දු යවන තරුණ පාසල් ක්‍රීඩකයෙක් ThePapare.com කණ්ඩායමට හමුවුණා. ඔහු පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය හරහා ත්‍රිත්ව විද්‍යාලයට පැමිණි දකුණතින් වේගපන්දු යවන අවුරුදු 17ක් වන මතීෂ පතිරණයි. ඔහු මේ දින වල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය අතරතුර දක්ෂතා දැක්වූ අයුරුයි මේ.

නවසීලන්ත පිතිකරුවන්ට පුහුණුවීම් අතරතුර නුවර පොඩි මාලිංග පන්දු යැවුවේ මෙහෙමයි