WATCH – “LPL එක දියුණු කරගන්න අපි ශ්‍රී ලංකා ක්‍රිකට්වලට උපරිම සහයෝගය දෙනවා” – ප්‍රියංග ද සිල්වා

7

Dambulla Sixers කණ්ඩායම LPL තරගාවලියට පවතින සූදානම පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදී කණ්ඩායමේ හිමිකරු ප්‍රියංග ද සිල්වා මෙලෙස අදහස් පලකලා.