Video – “අපිට තව හදාගන්න දේවල් තියෙනවා” – Jaffna Stallions පුහුණුකරු

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

256

2020 LPL තරගාවලියේ Jaffna Stallions සහ Galle Gladiators අතර පැවති 9වැනි තරගයයෙන්ද  කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට Jaffna Stallions කණ්ඩායම සමත් වුනා. එම තරගයට පසුව Jaffna Stallions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිලිණ කණ්ඩම්බි මහතා සිය කණ්ඩායම දක්වන දස්කම් ගැන මෙසේ පවසා සිටියා.

>> වනිඳු සහ අවිශ්ක Jaffna Stallions නම ඉහළින් තබයි

Photo Album – Galle Gladiators vs Jaffna Stallions – Match 9 | LPL 2020

>> Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola <<