Video – Jaffna Stallions සහ Galle Gladiators තරගයට පෙර පුහුණු වෙන විදිහ

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

140

2020 ලංකා ප්‍රිමියර් ලීගයේ පැවැත්වෙන 9වන තරගය අද (3) Jaffna Stallions සහ Galle Gladiators යන කණ්ඩායම් දෙක අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර එම කණ්ඩායම් දෙක ඊයේ (2) දිනයේ දී සිය පුහුණුවීම් වල නිරත වුනු ආකාරයයි.

Watch – පිටිය මැදදී තිසර ධනංජයට කියූ දෙයක් ගැන හෙළි කරයි

>> උණුසුම් වූ Tuskers – Gladiators තරගය ගැන Afridi කතා කරයි

>> Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola <<