Video – පිටිය මැදදී තිසර ධනංජයට කියූ දෙයක් ගැන හෙළි කරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

372

2020 LPL තරගාවලියේ අටවන තරගය Kandy Tuskers සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (1) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions කණ්ඩායම ලකුණු 54ක ජයක් ලබාගත් අතර නායක තිසර පෙරේරා සිය තුන් ඉරියව්  දස්කම් ප්‍රදර්ශනය කරමින් නොකඩවා දෙවැනි වරටත් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

>> තිසර පෙරේරා ඇතුළු Jaffna Stallions අපරාජිතවම ඉදිරියට

Photo Album – Jaffna Stallions vs Kandy Tuskers – Match 8 | LPL 2020

>> Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola <<