තර්ජිනි එක්ක සෙල්ලම් කරන එක මට ලොකු පහසුවක් – හසිතා

230

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන හසිතා මෙන්ඩිස් නිමා වූ ආසියානු දැල්පන්දු ශූරතාවයේ දී ලකුණු රැස්කර ගැනීම සඳහා හොඳ දායකත්වය ලබා දුන් ක්‍රීඩිකාවන්. ඇය බොහෝ අවස්ථාවල දී පන්දුව රැගෙන තර්ජිනි වෙත ලබා දුන්නේ ඇයි කියලා ThePapare.com විමසූ විට ඇය ඊට පිළිතුරු ලබා දුන්නේ මෙහෙමයි.