Video – LPL එකට ලහි ලහියේ ලස්සන වුනු හම්බන්තොට

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

273

2020 ලංකා ප්‍රිමියර් ලීගය සඳහා සත්කාරකත්වය දැරීමට සූදානමින් සිටින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ සැරසිලි කටයුතු බොහෝමයක් මේ වන විට අවසන් වී තිබෙනවා.

Video – “හොඳම සූදානමක නැතත්, ඒක excuse එකක් කරගන්නේ නැහැ.” – ඇන්ජලෝ මැතිව්ස්

>>Lanka Premier League 2020 – Coverage Powered by My Cola<<